Chrome එකෙන් ගණන් හදමු 1


මුලින්ම chrome භාවිතා කරන ඔබ මෙම APP එක chrome තුලට ස්ථාපනය කරන්න > https://chrome.google.com/webstore/detail/graphing-calculator-by-de/bhdheahnajobgndecdbggfmcojekgdko?hl=en-US&utm_source=chrome-ntp-launcher

ඉන් පසු අලුත් ටැබ් එකක් ඕපන් කරගන්න .

ඉහත දක්වා ඇති ස්ථානයට පිවිසෙන්න .


පින්තුරයේ දැක්වෙන පරිදි ඔබගේ සමීකරණය කොටන්න :)


ඉතුරු ටික කියවන්න
මුලින්ම මෙම අඩවියට පිවිසෙන්න http://www.pdfconverter.com/pdf-to-powerpoint-online-free/


දැන් ඉහත රුපයේ පරිදි දිස්වෙයි . එහි Chose File වෙත ගොස් ඔබගේ PDF ෆයිල් ඒක ලබාදෙන්න . Type your e-mail address ස්ථානයට ඔබගේ Email ලිපිනය ලබාදෙන්න . දැන් start කික් කරන්න .


ඉහත පණිවුඩය දිස්වූ පසු ඔබ ට Email එකක් ලැබෙනු ඇත .


ඉහත රුපයේ දැක්වෙන්නේ ඔබට ලැබෙන Email එකයි . එහි නිල්පාටින් ඇද ඇති ස්ථානයෙහි ඇති ලින්ක් එක කික් කරන්න .

එම ලින්ක් එකෙන් පිවිසුන පසුව ඉහත පරිදි දිස්වෙයි . එහි නිල්පාටින් ලකුණු කරැති ස්ථානයේ ඇති Download බටන් ඒක කික් කරන්න දැන් powerpoint (.PPTX) ගොනුව download වනු ඇත . :)
ඉතුරු ටික කියවන්න
මුලින්ම ඔබ භාගත කරමින් පවතින ටොරන්ට් ගොනුව මත  Right click > properties වෙත යන්න පහත පරිදි

දැන් එහි Trackers යන කොටසට පහත සදහන් Tracker List එක ඇතුලත් කර OK කරන්න  .


udp://9.rarbg.com:2710/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://fr33dom.h33t.com:3310/announce

udp://tracker.ex.ua:80/announce

http://bt.home-ix.ru.nyud.net/announce

http://tracker.ex.ua/announce

http://www.h33t.com:3310/announce

http://121.14.98.151:9090/announce

http://bt.home-ix.ru/announce.php

http://tracker.tfile.me/announce

http://i.bandito.org/announce

http://7ece.co.uk:6969/announce

http://bt.home-ix.ru.nyud.net/announce.php

http://bttrack.9you.com/announce

http://coppersurfer.tk:6969/announce

http://announce.torrentsmd.com:6969/announce

http://bigfoot1942.sektori.org:6969/announce

http://bigtorrent.org:2710/announce

http://tracker.ex.ua:80/announce

http://announce.opensharing.org:2710/announce

http://94.228.192.98/announce

http://greenlietracker.appspot.com/announce

http://announce.torrentsmd.com:8080/announce.php

http://bt.home-ix.ru/announce

http://announce.torrentsmd.com:8080/announce

http://calu-atrack.appspot.com.nyud.net/announce

http://exodus.desync.com/announce

http://calu-atrack.appspot.com/announce

http://tracker.marshyonline.net/announce

http://tracker.torrent.to:2710/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://exodus.desync.com:6969/announce

http://94.228.192.98.nyud.net/announce

http://bt.poletracker.org:2710/announce

http://fr33dom.h33t.com:3310/announce

http://bt.careland.com.cn:6969/announce


එපමණයි එහෙනම් අපි ගියා . මෙම ලිපිය වැදගත් වුනානම් comment එකක් දාල යන්න :)
ඉතුරු ටික කියවන්න


ඔන්න යාලුවනේ මේකනම් සුපිරිම වැඩක් නිකන් ඉන්න වෙලාවට සුපිරිම ආතල් වැඩේ :D මෙයින් අපට ප්‍රයෝජන රැසක් තියනවා ඕනෑම නැවක් තිබෙන ස්ථානය එවෙලේම නිවැරදිවම බලා ගන්න පුළුවන් . එම නැවේ සියලුම විස්තර බලාගන්න පුළුවන් . මේක 100% ක් නොමිලේ ගන්න පුළුවන් සේවාවක් . Download කරල crack කරන්න දෙයක් නැ :D ඔන්ලයින් ම බලන්න පුළුවන් :D එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු .

මුහුදේ නැව් නැරබීම සදහා : http://www.marinetraffic.com/ais/ මෙම අඩවියට පිවිසෙන්න . එපමණයි එහෙනම් අපි ගියා . comment එකක් දාල යන්න අමතක කරන්න එපා :)
අලුත් ලිපි ලබාගැනීම සදහා මෙහි email ලිපිනය සටහන් කර යන්න http://feedburner.google.com/fb/a/mailverify?uri=Thaweesha
ඉතුරු ටික කියවන්න

ඔන්න යාලුවනේ මේකනම් සුපිරිම වැඩක් නිකන් ඉන්න වෙලාවට සුපිරිම ආතල් වැඩේ :D මෙයින් අපට ප්‍රයෝජන රැසක් තියනවා ඕනෑම ගුවන් යානයක් තිබෙන ස්ථානය එවෙලේම නිවැරදිවම බලා ගන්න පුළුවන් . එම ගුවන් යානයේ සියලුම විස්තර බලාගන්න පුළුවන් . මේක 100% ක් නොමිලේ ගන්න පුළුවන් සේවාවක් . Download කරල crack කරන්න දෙයක් නැ :D ඔන්ලයින් ම බලන්න පුළුවන් :D එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු . 

ගුවන් යානා නැරබීම සදහා : http://www.flightradar24.com/ මෙම අඩවියට පිවිසෙන්න . එපමණයි එහෙනම් අපි ගියා . comment එකක් දාල යන්න අමතක කරන්න එපා :) 
අලුත් ලිපි ලබාගැනීම සදහා මෙහි email ලිපිනය සටහන් කර යන්න http://feedburner.google.com/fb/a/mailverify?uri=Thaweesha

ඉතුරු ටික කියවන්න

2013 වර්ෂයේ හොදම Cloud Data Storage Providers

මේක නම් අලුත්ම එකක් මතකද ඉස්සර තිබුන megaupload කියල එකක් :) ඒකට FBI එකෙන් ගේම දුන්න නෙ :) ඔන්න megaupload එක අයිති කෙනාම තමයි මේක හදල තියෙන්නෙ . 19 January 2013 තමයි මේක පටන් ගත්තෙ . මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි 50 GB of free storage ඉඩක් ලබාදීමයි . ඔන්න මේ ලින්ක් එකෙන් ගිහින් මෙම සේවාව ලබාගන්න https://mega.co.nz/

මේක නම් අපි කව්රුත් දන්න Microsoft එකෙන් දෙන Skydrive . මේකේ April 22, 2012 ට කලින් 25GB දුන්න :) එත් දැන් දෙන්නෙ 7යි :D






මට නම් විශ්වාසවන්ත හොදම එක තමයි Google drive එක මේකෙ 5 GB තමයි නොමිලේ දෙන්නෙ එත් අව්ලක් නැ ආරක්ෂාව අතින් සැකකරන්න දෙයක් නැ :)








මේකෙත් 5 GB තමයි ලබාගන්න පුළුවන් . https://www.box.com/




50 GB ලබාගන්න පුළුවන් එත් මෙහි ඇති එකම ගැටලුව වන්නේ හිටපුගමන් දත්ත මකා දැමීමයි . මට නම් එපාම කරපු එක තමයි මේක . http://www.mediafire.com/






මට නම් මේ ඔක්කටම වඩා හොද http://db.tt/5yPmqOvT මෙන්න මේක තමයි :)
ඉතුරු ටික කියවන්න
Uninstall කිරිල්ල මලකරදරයක් වෙච්ච යාලුවොන්ට තමයි මේ සොෆ්ට්වෙයාර් එක වැදගත් වෙන්නෙ :) මේ පින්තුරේ තියනව වගේ Uninstall කරන්න පුළුවන් නම් කොච්චර හොදයි ද :D කොහමත් control panel ගිහින් Uninstall කිරිල්ල මට එපා වෙලා තිබ්බෙ. නෙට් එකේ ඒකට ලේසි ක්‍රමයක් හොයහොයා ඉද්දි සුපිරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් සෙට් වුනා :) ඔන්න crack කිරිලි අනම්මනම් මුකුත් නැ :D තනිකර නොමිලේ. ඔන්න භය වෙන්න දෙයකුත් නැ මේක හොදයි කියල lifehacker කස්ටියත් කියල තියෙන්නෙ ඉතින් තව මොන කතා ද :)  මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඒක භාගන්න :- Download

එහෙනම් මන් ගියා :) වැදගත් වුනා නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා :)


ඉතුරු ටික කියවන්න

Android ෆෝන් එක Overclock කරමු | CyanogenMod

Android ෆෝන් එක Overclock කිරීම සදහා එහි CyanogenMod කස්ටම් රෝම් එක ස්ථාපනය කර තිබිය යුතුය . :D CyanogenMod ස්ථාපනය කිරීම සදහා බුට්ලෝඩර් අන්ලොක් (රූට්) කර තිබිය යුතුය :)

අවවාදයයි මෙයින් සිදුවන තාක්ෂණික ගැටළු වලට මම වගකියනු නොලැබේ. අවදානම ඔබ සතුය . 


හරි අපි දැන් බලමු CyanogenMod අඩංගු දුරකතනයක් Overclock කරන ආකාරය . මුලින්ම ෆොන් එකේ setting වෙත යන්න .

දැන් එහි ඇති cyanogenMod setting වෙත පිවිසෙන්න .


එහි ඇති Performance වත යන්න.


පහත ඇති පණිවුඩය කියවා බලා OK කරන්න .


දැන් CPU setting වෙත යන්න .


එහි ඇති Max cpu frequency වෙත යන්න .


දැන් පහත පරිදි ඔබ කැමති ලෙස frequency එක සකසන්න . අවදානම ඔබ සතුය . තාක්ෂණික දැනුමක් නොමැතිනම් මේවා කරන්න එපා .



අවවාදයයි මෙයින් සිදුවන තාක්ෂණික ගැටළු වලට මම වගකියනු නොලැබේ. අවදානම ඔබ සතුය . 
ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.