Visual Basic 6 මුල සිට සරලව 1

ඔන්න යාලුවනේ අවුරුද්දකට පස්සෙ ආයෙත් බ්ලොග් එක ලියන්න පටන්ගත්ත :D අද අපි බලමු VB වලින් ඔරලෝසුවක් හදාගන්න විදිය.

මුලින්ම Visual Basic 6 ඕපන් කරගන්න එවිට ඔබට පහත පරිදි දිස් වෙයි


ඉහත රුපයේ පරිදි standard Exe තෝරා Open කික් කරන්න :) එවිට ඔබට පහත රුපයේ පරිදි දිස් වෙනු ඇත.


දැන් විවුර්ත වී ඇති Form එක තුලට Label එකක් සහ Timer ඇතුල් කල යුතුය. පහත රුපයේ Label සහ Timer තැබිලි පාටින් රවුන් කර ඇත :) පහත රුපයේ පරිදි ඒවා Form එක තුලට ඇතුල් කරන්න :D


දැන් form එක තුල ඇති Timer එක සෙලෙක්ට් කර පහත රුපයේ පරිදි Interval සදහා 1000 ලබාදෙන්න.


දැන් form එක තුල ඇති ටයිමර් එක උඩ ඩබල් කික් කරන්න :) ඉන්පසු විවුර්ථ වූ වින්දෝවෙහි පහත පරිදි මෙම කේතය ඇතුළු කරන්න. Label1.Caption = Time


ඔන්න යාලුවනේ දැන් වැඩේ ඉවරයි :D දැන් අර උඩ තියන ටූල් බාර් එකේ තියන RUN බටන් එක කික් කරන්න.  මෙන්න මේක :D
දැන් ඔබට පහත රුපයේ පරිදි දිස්වනු ඇත :D 



එහෙනම් යාලුවනේ අදට VB පාඩම ඉවරයි :) එක දෙයක් කියන්න අමතක වුනා මම මේ පොස්ට් එක දැම්මේ VB නොදන්න අය සදහා පමණයි.  එහෙනම් යාලුවනේ මම ගියා :) ප්‍රශ්ණ තියනවනම් Comment එකක් දාල යන්න හැකි ඉක්මනින් පිළිතුරු දෙන්නම්. :)

ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.