Android ෆෝන් එක Overclock කරමු | CyanogenMod

Android ෆෝන් එක Overclock කිරීම සදහා එහි CyanogenMod කස්ටම් රෝම් එක ස්ථාපනය කර තිබිය යුතුය . :D CyanogenMod ස්ථාපනය කිරීම සදහා බුට්ලෝඩර් අන්ලොක් (රූට්) කර තිබිය යුතුය :)

අවවාදයයි මෙයින් සිදුවන තාක්ෂණික ගැටළු වලට මම වගකියනු නොලැබේ. අවදානම ඔබ සතුය . 


හරි අපි දැන් බලමු CyanogenMod අඩංගු දුරකතනයක් Overclock කරන ආකාරය . මුලින්ම ෆොන් එකේ setting වෙත යන්න .

දැන් එහි ඇති cyanogenMod setting වෙත පිවිසෙන්න .


එහි ඇති Performance වත යන්න.


පහත ඇති පණිවුඩය කියවා බලා OK කරන්න .


දැන් CPU setting වෙත යන්න .


එහි ඇති Max cpu frequency වෙත යන්න .


දැන් පහත පරිදි ඔබ කැමති ලෙස frequency එක සකසන්න . අවදානම ඔබ සතුය . තාක්ෂණික දැනුමක් නොමැතිනම් මේවා කරන්න එපා .



අවවාදයයි මෙයින් සිදුවන තාක්ෂණික ගැටළු වලට මම වගකියනු නොලැබේ. අවදානම ඔබ සතුය . 
ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.