අන්තර්ජාලයෙන් Virus scan කරමු

Virus එකකින් සිදුවන විනාසය අපි කව්රුත් දන්නදෙයක් :) මම නම් Virus ගාර්ඩ් එකකට කියල පාවිච්චි කරන්නෙ Microsoft Security Essentials තමයි . එත් ඉතින් ඒවගේ Virus ගාර්ඩ් එකක් මදියි මෙහේ තියන Virus වලට :D . Virus එකකින් අපේ පරිගණකය අකර්මන්‍ය වනවා පමණක් නොව අපගේ මානසිකත්වය 0 ට පත් කරයි :/ Virus එකක් ආවට පස්සෙ ඉතිං Virus ගාර්ඩ් 1000ක් දාල scan කරත් වැඩක් නැ මගේ මතය තමයි ඒක. මොන දේ වුනත් වෙන්න කලින් නවත්ත ගන්න පුළුවන් නම් ගොඩ. දෙයක් වුනාට පස්සෙ වැඩක් නැ කියන එක කොම්පුටර් එකටත් අදාලයි . :) වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු 


දැන් අපි බලමු ඉහත රුපයේ සටහන් කර ඇති  Virus ගාර්ඩ් සියල්ලෙන්ම එකවර අපිට අවශ්‍ය ගොනුව scan කරන ආකාරය .
මුලින්ම මෙම අඩවියට පිවිසෙන්න :- http://virusscan.jotti.org/en

ඉහත රුපයේ සටහන් කර ඇති ස්ථානයට ඔබට අවශ්‍ය File එක select කරන්න . දැන් Submit File බටන් එක කික් කරන්න . දැන් scan වන තෙක් මදක් රැදී සිටින්න . scan වී අවසන් වූ පසු පහත පරිදි දිස්වෙයි . Virus , මැල්වෙයා මොනා තිබුනත් අහුවෙයි :) මම scan කරපු file එකේ නම් virus නැ :)


එහෙනම් මන් ගියා මෙම පොස්ට් එක වැදගත් වුනා නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා .
:o මට කියන්න අමතක වුනා මෙන්න ඒවගේ තවත් site එකක් https://www.virustotal.com/ මේකෙනුත් බලන්න .
ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.