ඔන්න යාලුවනේ මේක නම් සුපිර්ම වැඩක් :) මෙය ක්‍රියාත්මක වන්නේ VBS ස්ක්‍රිපිට් එකක් මගින් .
දැන් අපි මෙය ක්‍රියාත්මක කර බලමු :) මුලින්ම Notepad වැඩසටහන open කරගන්න . පහත දැක්වෙන code එක copy කර එයට Paste කරන්න .


Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

දැන් File > save as වෙත යන්න එහි save as type වෙනුවට All files යන්න තෝරන්න . file name වෙනුවට led.vbs යනුවෙන් ලබා දෙන්න . එය ඔබ කැමති තැනක save කරන්න . දැන් Notepad වැඩසටහන ඉවත් කර ඔබ save කරන ලද led.vbs ගොනුව open කරන්න . දැන් ඔබගේ කීබෝර්ඩ් එක දෙස බලන්න කොහමද වැඩේ මරු නෙ :D

දැන් අපි බලමු මෙය නතර කරන්නේ කෙසේද කියා ටාස්ක් බාර් එක මත right කික් කර task manager වෙත යන්න . පහත දැක්වෙන රුපයේ පරිදි windows based script host එක End task කරන්න .


එහෙනම් අපි ගියා සුබ අලුත් අවුරුද්දක් වේවා :)
ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.