2013 වර්ෂයේ හොදම Cloud Data Storage Providers

මේක නම් අලුත්ම එකක් මතකද ඉස්සර තිබුන megaupload කියල එකක් :) ඒකට FBI එකෙන් ගේම දුන්න නෙ :) ඔන්න megaupload එක අයිති කෙනාම තමයි මේක හදල තියෙන්නෙ . 19 January 2013 තමයි මේක පටන් ගත්තෙ . මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි 50 GB of free storage ඉඩක් ලබාදීමයි . ඔන්න මේ ලින්ක් එකෙන් ගිහින් මෙම සේවාව ලබාගන්න https://mega.co.nz/

මේක නම් අපි කව්රුත් දන්න Microsoft එකෙන් දෙන Skydrive . මේකේ April 22, 2012 ට කලින් 25GB දුන්න :) එත් දැන් දෙන්නෙ 7යි :D






මට නම් විශ්වාසවන්ත හොදම එක තමයි Google drive එක මේකෙ 5 GB තමයි නොමිලේ දෙන්නෙ එත් අව්ලක් නැ ආරක්ෂාව අතින් සැකකරන්න දෙයක් නැ :)








මේකෙත් 5 GB තමයි ලබාගන්න පුළුවන් . https://www.box.com/




50 GB ලබාගන්න පුළුවන් එත් මෙහි ඇති එකම ගැටලුව වන්නේ හිටපුගමන් දත්ත මකා දැමීමයි . මට නම් එපාම කරපු එක තමයි මේක . http://www.mediafire.com/






මට නම් මේ ඔක්කටම වඩා හොද http://db.tt/5yPmqOvT මෙන්න මේක තමයි :)
ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.