Uninstall කිරිල්ල මලකරදරයක් වෙච්ච යාලුවොන්ට තමයි මේ සොෆ්ට්වෙයාර් එක වැදගත් වෙන්නෙ :) මේ පින්තුරේ තියනව වගේ Uninstall කරන්න පුළුවන් නම් කොච්චර හොදයි ද :D කොහමත් control panel ගිහින් Uninstall කිරිල්ල මට එපා වෙලා තිබ්බෙ. නෙට් එකේ ඒකට ලේසි ක්‍රමයක් හොයහොයා ඉද්දි සුපිරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් සෙට් වුනා :) ඔන්න crack කිරිලි අනම්මනම් මුකුත් නැ :D තනිකර නොමිලේ. ඔන්න භය වෙන්න දෙයකුත් නැ මේක හොදයි කියල lifehacker කස්ටියත් කියල තියෙන්නෙ ඉතින් තව මොන කතා ද :)  මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඒක භාගන්න :- Download

එහෙනම් මන් ගියා :) වැදගත් වුනා නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා :)


ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.