Thaweesha's IT Blog / අන්තර්ජාලය / විනෝදාත්මක ඕනෑම සින්දුවක් පට්ගාල හොයාගන්නෙ මෙහෙමයි By Nishnath Thaweesha සිංහල ඉංග්‍රීසි හින්දි ඕනෑම සින්දුවක් හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මෙය . මේක දන්නා අයත් ගොඩක් ඇති :) එහෙනම් අපි බලමු කොහම ද සින්දු හොයාගන්නෙ කියල. මුලින්ම මෙම අඩවියට පිවිසෙන්න :- http://mp3skull.com/ ඉහත රුපයේ පරිදි Search සදහා ඔබ කැමති සින්දුවේ නම ලබා දෙන්න . දැන් ඉහත රුපයේ පරිදි අවශ්‍ය සින්දුව මත ඇති download කික් කරන්න. :) අන්තර්ජාලයවිනෝදාත්මක NewerNext post OlderPrevious post Comments Please enable JavaScript to view the comments.
Comments