මෙගා බයිට් 34 ඔපරේටින් සිස්ටම් තියනව ද ? ඔව් තියනව ඒකෙ නම තමයි SliTaz මෙය ලිනක්ස් මෙහෙයුම් පද්දතියක් ය . මෙයින් ලොකු වැඩක් කල නොහැක . ඒත් මේක අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් . පෙන් drive එකක වුනත් මෙය භාවිතා කල හැක . තත්පර කිහිපයක් ඇතුලත මෙය බූට් වෙනවා . ඉතා කුඩා පරිගනකයක වුවත් මෙය හොදින් ක්‍රියා කරනු ඇත පෙන්ටියම් II 64MB ram පරිගණකයක වුවත් මෙය හොදින් ක්‍රියාකරයි .



එය භාගත කිරීම සදහා මෙම අඩවියට පිවිසෙන්න http://www.slitaz.org/

ගැටළු ඇත්නම් comment එකක් දමන්න :)


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.