මම අද කියන්න යන්නේ Windows Apps Store එකෙන් ලබාගත හැකි අද්යාපනික වැඩසටහන් පිලිබදවයි. වින්ඩොව්ස් 8 භාවිතා කරන අයට ගොඩක් වැදගත් වන දෙයක් තමයි මෙය. ඔයාලත් භාවිතා කරලම බලන්න :)

1. Learn Windows 8  


2. Programming Tutorials For Game Devs 


3. Phonetics – A Student’s Handbook


4. Speed Reading


5. Sorting Algorithms


6. Sky Map


ඔන්න අදට ඉවරයි :) මම හිතනවා මෙම පොස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල. වැදගත් වුනා නම් like එකක් දාල share පාරකුත් දාන්න :) එහෙනම් යාලුවනේ මම ගියා මම දාපු ලින්ක් වල වැරද්දක් තියනම් කියන්න . :)

ඉතුරු ටික කියවන්න

මුරපද සාදා දෙන වෙබ් අඩවි

අන්තර්ජාලය භාවිතා කරන අපිට නිතරම ඇතිවන ගැටළුවක් තමයි මුරපදය (password) කියන්නෙ. එකම මුරපදය වෙබ් අඩවි කිහිපයකට යොදාගැනීමත් සුදුසු නැත. එහෙත් මුරපදයක් සාදගැනීමත් අපහසු කාර්යක් . එයට විසදුමක් තමයි මෙය . මන් අද කියන්න යන්නේ අපට ආරක්‍ෂිත මුරපදයක් සාදා ගත හැකි වෙබ් අඩවි කිහිපයක් ගැනයි .



මෙම වෙබ් අඩවි සියල්ලෙන්ම ඔබට මුරපද සාදා ගත හැක :) 
මෙය ප්‍රයෝජනවත් වුනා නම් comment එකක් නොදා යන්න එපා :)

ඉතුරු ටික කියවන්න

Facebook සදහා Keyboard Shortcuts



ඔන්න යාලුවනේ මේක නම් සුපිරිම වැඩක් :) ඔයාලත් පාවිච්චි කරලම බලන්න . හැබැයි මේවා වැඩ කරන්නේ Google Chrome සදහා පමණයි .

  1. Alt+1: News Feed එක බැලීම සදහා 
  2. Alt+2: ඔබගේ Profile එක නැරබීම සදහා 
  3. Alt+3: requests බැලීම සදහා 
  4. Alt+4: messages බැලීම සදහා 
  5. Alt+5: notifications බැලීම සදහා
  6. Alt+6: Account Settings සදහා 
  7. Alt+7: Privacy Settings සදහා 
  8. Alt+8: Facebook profile එක නැරබීමට 
  9. Alt+9: නීති 
වැඩේ හොදයි නම්

මෙම බ්ලොග් එක නිතර කියවන අය

කොටසට එකතු වෙන්න :)
මෙම බ්ලොග් එක නිතර කියවන අය
ඉතුරු ටික කියවන්න

FireFox සදහා Keyboard Shortcuts



  1. CTRL + L    එක වර address බාර් එකට පිවිසීම.
  2. Spacebar  පිටුවෙහි පහලට යෑමට.
  3. Shift + Spacebar පිටුවෙහි ඉහලට යෑමට.
  4. CTRL + T අලුත් ටැබ් එකක් විවුර්ථ කිරීමට.
  5. CTRL + W ටැබ් එක ඉවත් කිරීමට.
  6. CTRL + B bookmark පහසුවෙන් සොයා ගැනීමට.
  7. CTRL + F පිටුවෙහි ඇති දෙයක් පහසුවෙන් සොයාගැනීමට.

ඉතුරු ටික කියවන්න

ඔන්න යාලුවනේ මේක නම් සුපිර්ම වැඩක් :) මෙය ක්‍රියාත්මක වන්නේ VBS ස්ක්‍රිපිට් එකක් මගින් .
දැන් අපි මෙය ක්‍රියාත්මක කර බලමු :) මුලින්ම Notepad වැඩසටහන open කරගන්න . පහත දැක්වෙන code එක copy කර එයට Paste කරන්න .


Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

දැන් File > save as වෙත යන්න එහි save as type වෙනුවට All files යන්න තෝරන්න . file name වෙනුවට led.vbs යනුවෙන් ලබා දෙන්න . එය ඔබ කැමති තැනක save කරන්න . දැන් Notepad වැඩසටහන ඉවත් කර ඔබ save කරන ලද led.vbs ගොනුව open කරන්න . දැන් ඔබගේ කීබෝර්ඩ් එක දෙස බලන්න කොහමද වැඩේ මරු නෙ :D

දැන් අපි බලමු මෙය නතර කරන්නේ කෙසේද කියා ටාස්ක් බාර් එක මත right කික් කර task manager වෙත යන්න . පහත දැක්වෙන රුපයේ පරිදි windows based script host එක End task කරන්න .


එහෙනම් අපි ගියා සුබ අලුත් අවුරුද්දක් වේවා :)
ඉතුරු ටික කියවන්න
මේක අපි කාටත් වැදගත් දෙයක් වෙන්න පුළුවන් . වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක වටිනාකම ඉතාම පහසුවෙන් තීරණය කළහැක . මෙහි වටිනාකම තීරණය කරන්නේ දිනකට පිවිසෙන අමුත්තන් ගණන හා බලන පිටු ගණන අනුවය . අපි බලමු මෙය භාවිතා කරන්නේ කොහමද කියල .
මුලින්ම මෙම අඩවියට පිවිසෙන්න :- http://www.worthofweb.com/

දැන් එහි ඔබ කැමති බ්ලොග් අඩවියක් හෝ වෙබ් අඩවියක් සටහන් කර Calculate කික් කරන්න :) දැන් ඔබට එම වෙබ් අඩවියෙහි වටිනාකම තීරණය කල හැක :)

ඉතුරු ටික කියවන්න
2013 වෙන්න තව පොඩි වෙලාවයි තියෙන්නෙ :) මට සුපිරිම වැඩක් සෙට් වුනා :D
මෙන්න මේ වගේ චැට් කරද්දි අකුරට අදාළ චැට් code ටික :) ඔයාලත් පාවිච්චි කරලම බලන්න :)


[[107015582669715]]  = A
[[116067591741123]]  = B
[[115602405121532]]  = C
[[112542438763744]]  = D
[[115430438474268]]  = E
[[109225112442557]]  = F
[[111532845537326]]  = G
[[111356865552629]]  = H
[[109294689102123]]  = I
[[126362660720793]]  = J
[[116651741681944]]  = K
[[115807951764667]]  = L
[[106596672714242]]  = M
[[108634132504932]]  = N
[[116564658357124]]  = O
[[111669128857397]]  = P
[[107061805996548]]  = Q
[[106699962703083]]  = R
[[115927268419031]]  = S
[[112669162092780]]  = T
[[108983579135532]]  = U
[[107023745999320]]  = V
[[106678406038354]]  = W
[[116740548336581]]  = X
[[112416755444217]]  = Y
[[165724910215]]     = Z

එහෙනම් අපි ගියා :) සුබ අලුත් අවුරුද්දක් ඔයාට :)
ඉතුරු ටික කියවන්න
ඔන්න යාලුවනේ මම අද සුපිරිම වැඩක් අරන් ආව. අන්තර්ජාලය භාවිතා කරන අපිට තියන විශාලතම ප්‍රශ්නය තමයි හැම site එකකම sinup වෙන එක. නැත්නම් account එක හදද්දී සල්ලි ඉල්ලීම :/ මේ ප්‍රශ්ණයට විසදුමක් මට හම්බුනා හැබැයි මේක 100% ක් සාර්ථක නැ . මම නම් account දෙක තුනක් ම ගත්ත :) එහෙනම් යාලුවනේ අපි බලමු කොහමද මේක භාවිතා කරන්නේ කියල . වැඩේ හරිගියාට පස්සෙ පුළුවන් නම් මගේ බ්ලොග් එකේ Join this site බටන් එක කික් කරල අපිට එකතු වෙන්න :)


මුලින්ම මෙම http://bugmenot.com/ අඩවියට පිවිසෙන්න. පහත රුපයේ පරිදි ඔබට අවශ්‍ය වෙබ් අඩවියේ URL එක සටහන කර Get Logins බටන් එක කික් කරන්න .


දැන් ඔබට අවශ්‍ය වෙබ් අඩවියේ account වල විස්තර කව්රු හෝ ඇතුලත් කර ඇත්නම් ඔබට දිස්වෙනු ඇත. එම වෙබ් අඩවියේ username and password කව්රු හෝ වෙනස් කර ඇත්නම් ඒවා ක්‍රියාත්මක නොවනු ඇත. try කරල බලන්න මට නම් වැඩේ හරි ගියා . :)

ඉතුරු ටික කියවන්න


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.