- CTRL + L එක වර address බාර් එකට පිවිසීම.
- Spacebar පිටුවෙහි පහලට යෑමට.
- Shift + Spacebar පිටුවෙහි ඉහලට යෑමට.
- CTRL + T අලුත් ටැබ් එකක් විවුර්ථ කිරීමට.
- CTRL + W ටැබ් එක ඉවත් කිරීමට.
- CTRL + B bookmark පහසුවෙන් සොයා ගැනීමට.
- CTRL + F පිටුවෙහි ඇති දෙයක් පහසුවෙන් සොයාගැනීමට.
FireFox සදහා Keyboard Shortcuts
Posted by Nishnath Thaweesha
Posted on 10:57 PM
කීබෝර්ඩ් එක භාවිතයෙන් අලංකාර LED සැරසිල්ලක්
Posted by Nishnath Thaweesha
Posted on 12:29 AM
ඔන්න යාලුවනේ මේක නම් සුපිර්ම වැඩක් :) මෙය ක්‍රියාත්මක වන්නේ VBS ස්ක්‍රිපිට් එකක් මගින් .
දැන් අපි මෙය ක්‍රියාත්මක කර බලමු :) මුලින්ම Notepad වැඩසටහන open කරගන්න . පහත දැක්වෙන code එක copy කර එයට Paste කරන්න .
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
දැන් File > save as වෙත යන්න එහි save as type වෙනුවට All files යන්න තෝරන්න . file name වෙනුවට led.vbs යනුවෙන් ලබා දෙන්න . එය ඔබ කැමති තැනක save කරන්න . දැන් Notepad වැඩසටහන ඉවත් කර ඔබ save කරන ලද led.vbs ගොනුව open කරන්න . දැන් ඔබගේ කීබෝර්ඩ් එක දෙස බලන්න කොහමද වැඩේ මරු නෙ :D
දැන් අපි බලමු මෙය නතර කරන්නේ කෙසේද කියා ටාස්ක් බාර් එක මත right කික් කර task manager වෙත යන්න . පහත දැක්වෙන රුපයේ පරිදි windows based script host එක End task කරන්න .
එහෙනම් අපි ගියා සුබ අලුත් අවුරුද්දක් වේවා :)
වෙබ් අඩවියක වටිනාකම තීරණය කරන්නේ මෙහෙමයි
Posted by Nishnath Thaweesha
Posted on 10:21 AM
මේක අපි කාටත් වැදගත් දෙයක් වෙන්න පුළුවන් . වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක වටිනාකම ඉතාම පහසුවෙන් තීරණය කළහැක . මෙහි වටිනාකම තීරණය කරන්නේ දිනකට පිවිසෙන අමුත්තන් ගණන හා බලන පිටු ගණන අනුවය . අපි බලමු මෙය භාවිතා කරන්නේ කොහමද කියල .
ඉතුරු ටික කියවන්න
දැන් එහි ඔබ කැමති බ්ලොග් අඩවියක් හෝ වෙබ් අඩවියක් සටහන් කර Calculate කික් කරන්න :) දැන් ඔබට එම වෙබ් අඩවියෙහි වටිනාකම තීරණය කල හැක :)
සියලුම අකුරු සදහා අලංකාර facebook චැට් කේත
Posted by Nishnath Thaweesha
Posted on 9:17 AM
2013 වෙන්න තව පොඩි වෙලාවයි තියෙන්නෙ :) මට සුපිරිම වැඩක් සෙට් වුනා :D
[[107015582669715]] = A
[[116067591741123]] = B
[[115602405121532]] = C
[[112542438763744]] = D
[[115430438474268]] = E
[[109225112442557]] = F
[[111532845537326]] = G
[[111356865552629]] = H
[[109294689102123]] = I
[[126362660720793]] = J
[[116651741681944]] = K
[[115807951764667]] = L
[[106596672714242]] = M
[[108634132504932]] = N
[[116564658357124]] = O
[[111669128857397]] = P
[[107061805996548]] = Q
[[106699962703083]] = R
[[115927268419031]] = S
[[112669162092780]] = T
[[108983579135532]] = U
[[107023745999320]] = V
[[106678406038354]] = W
[[116740548336581]] = X
[[112416755444217]] = Y
[[165724910215]] = Z
එහෙනම් අපි ගියා :) සුබ අලුත් අවුරුද්දක් ඔයාට :)
ඉතුරු ටික කියවන්න
මෙන්න මේ වගේ චැට් කරද්දි අකුරට අදාළ චැට් code ටික :) ඔයාලත් පාවිච්චි කරලම බලන්න :)
[[107015582669715]] = A
[[116067591741123]] = B
[[115602405121532]] = C
[[112542438763744]] = D
[[115430438474268]] = E
[[109225112442557]] = F
[[111532845537326]] = G
[[111356865552629]] = H
[[109294689102123]] = I
[[126362660720793]] = J
[[116651741681944]] = K
[[115807951764667]] = L
[[106596672714242]] = M
[[108634132504932]] = N
[[116564658357124]] = O
[[111669128857397]] = P
[[107061805996548]] = Q
[[106699962703083]] = R
[[115927268419031]] = S
[[112669162092780]] = T
[[108983579135532]] = U
[[107023745999320]] = V
[[106678406038354]] = W
[[116740548336581]] = X
[[112416755444217]] = Y
[[165724910215]] = Z
එහෙනම් අපි ගියා :) සුබ අලුත් අවුරුද්දක් ඔයාට :)
ඕනෑම වෙබ් අඩවියක account එකක username and password පහසුවෙන් සොයාගැනීම
Posted by Nishnath Thaweesha
Posted on 5:28 AM
ඔන්න යාලුවනේ මම අද සුපිරිම වැඩක් අරන් ආව. අන්තර්ජාලය භාවිතා කරන අපිට තියන විශාලතම ප්‍රශ්නය තමයි හැම site එකකම sinup වෙන එක. නැත්නම් account එක හදද්දී සල්ලි ඉල්ලීම :/ මේ ප්‍රශ්ණයට විසදුමක් මට හම්බුනා හැබැයි මේක 100% ක් සාර්ථක නැ . මම නම් account දෙක තුනක් ම ගත්ත :) එහෙනම් යාලුවනේ අපි බලමු කොහමද මේක භාවිතා කරන්නේ කියල . වැඩේ හරිගියාට පස්සෙ පුළුවන් නම් මගේ බ්ලොග් එකේ Join this site බටන් එක කික් කරල අපිට එකතු වෙන්න :)
මුලින්ම මෙම http://bugmenot.com/ අඩවියට පිවිසෙන්න. පහත රුපයේ පරිදි ඔබට අවශ්‍ය වෙබ් අඩවියේ URL එක සටහන කර Get Logins බටන් එක කික් කරන්න .
ඉතුරු ටික කියවන්න
මුලින්ම මෙම http://bugmenot.com/ අඩවියට පිවිසෙන්න. පහත රුපයේ පරිදි ඔබට අවශ්‍ය වෙබ් අඩවියේ URL එක සටහන කර Get Logins බටන් එක කික් කරන්න .
දැන් ඔබට අවශ්‍ය වෙබ් අඩවියේ account වල විස්තර කව්රු හෝ ඇතුලත් කර ඇත්නම් ඔබට දිස්වෙනු ඇත. එම වෙබ් අඩවියේ username and password කව්රු හෝ වෙනස් කර ඇත්නම් ඒවා ක්‍රියාත්මක නොවනු ඇත. try කරල බලන්න මට නම් වැඩේ හරි ගියා . :)
Firefox එකේ Save කරපු password ගන්නේ මෙහෙමයි
Posted by Nishnath Thaweesha
Posted on 1:09 AM
අපිට නිතරම අමතක වෙන දෙයක් නෙ password කියන්නෙ :D නොයෙකුත් අවස්ථාවල password එක browser එකට save වෙලා තිබුනත් password මතක නැ :/ එවැනි අවස්ථා වලදී ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් තමයි මම අද කියන්න යන්නනේ. හැබැයි මේක දන්න අයත් ගොඩක් ඇති :)
මුලින්ම Firefox- Options- Options වෙත යන්න .
ඉතුරු ටික කියවන්න
මුලින්ම Firefox- Options- Options වෙත යන්න .
දැන් එම වින්ඩොව් එකේ Security ටැබ් එක මත කික් කරන්න .
ඔබට දිස්වෙන වින්ඩෝවෙහි Saved Passwords මත කික් කරන්න .
දැන් ඔබට තියෙන්නේ Show Passwords කික් කිරීම පමණයි :)
වැඩේ හොදයි නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා :D
වින්ඩොව්ස් 8 සදහා keyboard shortcuts
Posted by Nishnath Thaweesha
Posted on 4:28 AM
වින්ඩොව්ස් 8 යනු පෙර තිබු වින්ඩොව්ස් මෙහෙයුම් පද්දති වලට වඩා විශාල වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති මෙහෙයුම් පද්දතියක් ය. ඕනෑම කෙනෙක් ට පහසුවෙන් තේරුම් ගතහැකි හා පහසුවෙන් හැසිරවිය හැකිය. වින්ඩොව්ස් මෙහෙයුම් පද්දති සදහා පෙර භාවිතා කල keyboard shortcuts වලට අමතරව තවත් keyboard shortcuts කිහිපයක් මෙහි හදුන්වා දී ඇත.
එම keyboard shortcuts සියල්ල PDF එකක් ලෙස ලබාගැනීම සදහා පහත ලින්ක් එකට පිවිසෙන්න .
http://www.mediafire.com/view/?g3g0dm1lhvz4nl0
Password :- thaweesha
ඉතුරු ටික කියවන්න
එම keyboard shortcuts සියල්ල PDF එකක් ලෙස ලබාගැනීම සදහා පහත ලින්ක් එකට පිවිසෙන්න .
http://www.mediafire.com/view/?g3g0dm1lhvz4nl0
Password :- thaweesha
වින්ඩොව්ස් 8 වලට සුපිරි ස්ටාර්ට් මෙනු එකක්
Posted by Nishnath Thaweesha
Posted on 10:04 AM
වින්ඩොව්ස් 8 භාවිතා කරන අපිට තියන ගැටලුවක් තමයි පරණ ස්ටාර්ට් මෙනු එක නැති එක :) දැන් තියන ස්ටාර්ට් මෙනු එකත් හොදයි . එත් අපේ යාළුවා තාම එකට පරුදු වෙලා නැ :D අලුත් ස්ටාර්ට් මෙනු එකට පුරුදු වෙනකල් අපිට භාවිතා කරන්න පුළුවන් හොදම ස්ටාර්ට් මෙනු එකතමයි pokki . මෙය පහසුකම් රැසකින් සමන්විතයි. මෙයටම ආවේනිකවූ apps විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ . Angry Birds ගහන්නත් පුළුවන් :)
මෙම ලින්ක් එකෙන් භාගත් කරන්න :- https://www.pokki.com/
ඒවගේම තවත් එකක් :- http://www.stardock.com/products/start8/
ඉතුරු ටික කියවන්න
මෙම ලින්ක් එකෙන් භාගත් කරන්න :- https://www.pokki.com/
ඒවගේම තවත් එකක් :- http://www.stardock.com/products/start8/
මෙම ලිපිය වැදගත් වුනානම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා :)
Subscribe to:
Posts (Atom)
මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.