විනාඩි 10න් XP දාන්නෙ මෙහෙමයි



මුලින්ම Windows XP CD එක දාල බූට් කරන්න.

load වෙලා ඉවර වුනාට පසු, partition එකට C තෝරන්න .

දැන් partition එක ෆොර්මැට් කරන්න,  NTFS or FAT මේ දෙකෙන් ඕනෑම විදියකට .

දැන් ෆොර්මැට් වී ඉවරයි , files කොපි වී අවසන්. දැන්  Enter ගහල restart කරන්න

reboot වුනාට පසු , දැන් 40 minutes ක් විතර ඉන්න ඕනලු ඔක්කම ඉවර වෙන්න :D එහෙම ඕනෙ නැ

දැන් , SHIFT + F10 Key එක පාර ඔබන්න .දැන් අපට සුපුරුදු DOS වැඩසටහන එයි :)

එකේ Type කරන්න “Taskmgr” කියල දැන් enter කරන්න . දැන් Task Manager එක එයි

දැන් Process Tab එක කික් කරන්න ,  Setup.exe කියල එකක් ඇති .  Setup.exe එක උඩ Right Click කරන්න ඊට පසු Set Priority -> Select High හෝ Above Normal දෙකෙන් එකක් දෙන්න.

දැන්වැඩේ ගොඩ :) එහෙනම් අපි ගියා . අව්ලක් තියනම් comment එකක් දාන්න .


මෙමෙ බ්ලොග් අඩවියෙහි උපුටා ගත් කිසිවක් නොමැත. මෙහි ඇති කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.