මුලින්ම මෙම http://bugmenot.com/ අඩවියට පිවිසෙන්න. පහත රුපයේ පරිදි ඔබට අවශ්‍ය වෙබ් අඩවියේ URL එක සටහන කර Get Logins බටන් එක කික් කරන්න .
දැන් ඔබට අවශ්‍ය වෙබ් අඩවියේ account වල විස්තර කව්රු හෝ ඇතුලත් කර ඇත්නම් ඔබට දිස්වෙනු ඇත. එම වෙබ් අඩවියේ username and password කව්රු හෝ වෙනස් කර ඇත්නම් ඒවා ක්‍රියාත්මක නොවනු ඇත. try කරල බලන්න මට නම් වැඩේ හරි ගියා . :)



