මුලින්ම Firefox- Options- Options වෙත යන්න .
දැන් එම වින්ඩොව් එකේ Security ටැබ් එක මත කික් කරන්න .
ඔබට දිස්වෙන වින්ඩෝවෙහි Saved Passwords මත කික් කරන්න .
දැන් ඔබට තියෙන්නේ Show Passwords කික් කිරීම පමණයි :)
වැඩේ හොදයි නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා :D


