අපි දැන් බලමු මේක කොහමද කරන්නෙ කියල . මුලින්ම http://www.ninjacloak.com/ මෙම අඩවියට පිවිසෙන්න .
ඉහත රුපයේ ඊතලයෙන් දැක්වෙන ස්ථානයේ ඔබට පිවිසීමට අවශ්‍ය වෙබ් අඩවිය සටහන් කරන්න .
දැන් Go බට්ටන් එක කික් කරන්න . දැන් ඔබට අවශ්‍ය වෙබ් අඩවිය පෙනෙනු ඇත. වැඩේ ගොඩනෙ :)
මෙන්න ඒවගේ තවත් Proxy අඩවි කීපයක් .
http://ninjacloak.org/
http://www.theninjacloak.com/
http://www.ninjacloak.me/
http://www.theninjacloak.com/
එහෙනම් මන් ගියා :) වැඩේ හොදයි නම් පහත තියන comment box එකේ මොකක් හරි ලියන්න .
යාලුවනේ ඔයාලට පුළුවන් නම් විතරක් site එකේ Join this site බටන් එක කික් කරල අපිට එකතු වෙන්න . :)
