මුලින්ම මේ software එක බාගන්න > http://www.piriform.com/recuva/download/standard
දැන් software එක පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කරන්න .
දැන් ඉහත රුපයේ පරිදි ඔබට කැමති drive එක select කරල scan කරන්න . scan වෙලා ඉවර වුනාම ඔයාට ඕන files ටික select කරල Recovery කික් කරන්න :) වැඩේ ඉවරයි. ප්‍රශ්න තියනව නම් අහන්න :)
යාලුවනේ ඔයාලට පුළුවන් නම් විතරක් site එකේ Join this site බටන් එක කික් කරල මට සහයෝගය දක්වන්න :)

