දැන් අපි බලමු ඉහත රුපයේ සටහන් කර ඇති Virus ගාර්ඩ් සියල්ලෙන්ම එකවර අපිට අවශ්‍ය ගොනුව scan කරන ආකාරය .
මුලින්ම මෙම අඩවියට පිවිසෙන්න :- http://virusscan.jotti.org/en
ඉහත රුපයේ සටහන් කර ඇති ස්ථානයට ඔබට අවශ්‍ය File එක select කරන්න . දැන් Submit File බටන් එක කික් කරන්න . දැන් scan වන තෙක් මදක් රැදී සිටින්න . scan වී අවසන් වූ පසු පහත පරිදි දිස්වෙයි . Virus , මැල්වෙයා මොනා තිබුනත් අහුවෙයි :) මම scan කරපු file එකේ නම් virus නැ :)
එහෙනම් මන් ගියා මෙම පොස්ට් එක වැදගත් වුනා නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා .
:o මට කියන්න අමතක වුනා මෙන්න ඒවගේ තවත් site එකක් https://www.virustotal.com/ මේකෙනුත් බලන්න .