- CTRL + L එක වර address බාර් එකට පිවිසීම.
- Spacebar පිටුවෙහි පහලට යෑමට.
- Shift + Spacebar පිටුවෙහි ඉහලට යෑමට.
- CTRL + T අලුත් ටැබ් එකක් විවුර්ථ කිරීමට.
- CTRL + W ටැබ් එක ඉවත් කිරීමට.
- CTRL + B bookmark පහසුවෙන් සොයා ගැනීමට.
- CTRL + F පිටුවෙහි ඇති දෙයක් පහසුවෙන් සොයාගැනීමට.
