Thaweesha's IT Blog
තොරතුරු තාක්ෂණයේ නවාතැන.
ඕනෑම සින්දුවක් පට්ගාල හොයාගන්නෙ මෙහෙමයි
සිංහල ඉංග්‍රීසි හින්දි ඕනෑම සින්දුවක් හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මෙය . මේක දන්නා අයත් ගොඩක් ඇති :) එහෙනම් අපි බලමු කොහම ද සින්දු හොයාගන්නෙ කියල.
මුලින්ම මෙම අඩවියට පිවිසෙන්න :-
http://mp3skull.com/
ඉහත රුපයේ පරිදි Search සදහා ඔබ කැමති සින්දුවේ නම ලබා දෙන්න .
දැන් ඉහත රුපයේ පරිදි අවශ්‍ය සින්දුව මත ඇති download කික් කරන්න. :)
‹
›
Home
View web version