සුපිරිම facebook චැට් code කිහිපයක්



යාලුවනේ ඔන්න මම අද සුපිරිම වැඩක් අරන් ආව :) මෙන්න මේ code ටික චැට් කරද්දී යාලුවොන්ට යවල බලන්න. මේව දන්න අයත් දැන් ගොඩක් ඇති. පාවිච්චි කරලා ම බලන්න.


[[f9.laugh]]
[[f9.sad]]
[[f9.angry]]
[[f9.sleepy]]
[[f9.shock]]
[[f9.kiss]]
[[f9.inlove]]
[[f9.pizza]]
[[f9.coffee]]
[[f9.rain]]
[[f9.bomb]]
[[f9.sun]]
[[f9.heart]]
[[f9.heartbreak]]
[[f9.doctor]]
[[f9.ghost]]
[[f9.brb]]
[[f9.wine]]
[[f9.gift]]
[[f9.adore]]
[[f9.angel]]
[[f9.baloons]]
[[f9.bowl]]
[[f9.cake]]
[[f9.callme]]
[[f9.clap]]
[[f9.confused]]
[[f9.curllip]]
[[f9.devilface]]
[[f9.lying]]
[[f9.rofl]]
[[f9.billiard]]
[[f9.cakepiece]]
[[f9.rosedown]]
[[f9.shutmouth]]
[[f9.shy]]
[[f9.silly]]
[[f9.tongue1]]
[[f9.fastfood]]
[[f9.ring]]
[[f9.plate]]
[[f9.candle]]
[[f9.party]]

වැඩේ හොදයි නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා .:)

Lan නෙට්වෝර්ක් එකෙන් චැට් කරන්නේ මෙහෙමයි

අපි අද බලමු ඉහත රුපයේ ආකාරයට ජාලගත කර ඇති පරිගණක අතර චැට් කරන ආකාරය. මෙය පරිගණක 2ක් හෝ ඊට වැඩි ඕනෑම පරිගණක කිහිපයක් සමග භාවිතා කරන්න පුළුවන්. 
එහි ඇති පහසු කම් මෙසේය 

  1. දෙදෙනෙකු සමග හෝ කිහිප දෙනෙකු සමග චැට් කිරීමේ හැකියාව 
  2. දත්ත හුවමාරුව 
තව ගොඩක් වැඩ වැඩ තියනවා :) ඔන්න ලින්ක් එක download කරලම බලන්න. http://sourceforge.net/projects/lanmsngr/

එහෙනම් මම ගියා :)