මෙන්න ලින්ක් එක http://www.mediafire.com/download.php?mgoagung40pue03
password = thaweesha
හරි දැන් software එක ඔපෙන් කරන්න . ඉහට රුපයේ පරිදි device සදහා අකර්මය වූ පෙන් drive එක ලබා දෙන්න . quick format නම් දාන්න එපා . හරි දැන් start දෙන්න . පෙන් එක ෆොර්මැට් වුනා නම් වැඩේ ගොඩ නැත්නම් දුක තමයි :) එහෙනම් අදට මම නතර වුනා අව්ලක් තියනවනම් comment එකක් දාල යන්න
